පුරහල අවට තදබදයක්

Share

කොළඹ පුරහල අසල සහ ඒ අවට මාර්ගවල දැඩි රථවාහන තදබදයක් පවති.

 

උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන් විසින් සිදු කරන විරෝධතාවක් හේතුවෙන් මෙම මාර්ග තදබදය සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Read more

Local News