ගිහාන් පිලපිටිය ගැන කරුණු දක්වන්නැයි නීතිපති වැඩබලන පොලිස්පතිට දැනුම් දෙයි

Share

තම උපදෙස් පරිදි විනිසුරු ගිහාන් පිලපිටිය සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග නොගැනීම පිළිබඳව කරුණු දක්වන්නැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දැනුම් දී ඇත.

 

නීතිපතිගේ සම්බන්ධීකරණ නිලධාරී රාජ්‍ය අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව පැවසීය.

Read more

Local News