රජය සතු වාහන සම්බන්ධයෙන් විධිමත් සංගණනයක්

Share

රජය සතු වාහන සම්බන්ධයෙන් විධිමත් සංගණනයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

 

රජය සතුව පවතින වාහන පිළිබඳව නිසි සංඛ්‍යා ලේඛන නොමැතිවීම හේතුවෙන් මෙම සංගණනය සිදුකිරීමට පියවර ගෙන ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව කියා සිටියේය.

Read more

Local News