එජාප කෘත්‍යාධීකාරී මණ්ඩලය අද රැස්වෙයි

Share

එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධීකාරී මණ්ඩල රැස්වීම අද (10) පැවැත්විමට නියමිතයි.

 

පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ, පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 4.00 ට සිරිකොත පක්ෂ මුලස්ථානයේදි කෘත්‍යාධීකාරී මණ්ඩලය රැස්වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් බිහි කිරිමට නියමිත නව සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳව එහිදී අවධානය යොමු කෙරෙනු ඇති බවට සඳහන්.

Read more

Local News