වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරයට නීතිපතිවරයාගේ අප්‍රසාදය

Share

ලබාදුන් උපදෙස් මත ක්‍රියා නොකිරීම ගැන වැඩබලන පොලිස්පතිවරයාගේ ප්‍රතිචාරයට නීතිපතිවරයාගේ අප්‍රසාදය පළකර තිබේ.

 

ඒ අනුව වහාම විනිසුරු ගිහාන් පිලපිටියට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නැයි නීතිපති උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

Read more

Local News