අද සවස අමාත්‍ය මණ්ඩල රැස්වීමක්

Share

අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (12) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව තිබේ.

 

පස්වරු 05.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වීමට නියමිත බව සඳහන්.

Read more

Local News