ජයන්ත සමරවීර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

Share

අධිකරණයට වාර්තා නොකිරීම හේතුවෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතාට අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් විසින් වරෙන්තු නිකුත් කර ඇත.

Read more

Local News