වැල්ලවත්ත මහල් නිවාසකින් වැටී කතක් මිය යයි

Share

වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණ‍යක උඩුමහලකින් බිමට වැටි කාන්තාවක් මියගොස් තිබේ.

 

ඊයේ (17) සවස් කාලයේදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ අවුරුදු 41ක් වූ එම මහල් නිවාස සංකීර්ණයේම පදිංචිකාරියක බවද අනාවරණය වී ඇත.

සිද්ධිය පිළිබඳ වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News