ධර්මාචාර්ය සමතුන් ගුරු සේවයට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කල්යයි

Share

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල ආගමික විෂයයන් ඉගැන්වීම පිණිස පවතින ගුරු පුරප්පාඩු සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-II ශ්‍රේණියට ධර්මාචාර්ය විභාගය සමතුන් බඳවා ගැනීම වෙනුවෙන් 2020-02-24 සිට 2020-03-02 දින දක්වා පැවැත්වීමට නියමිත ව තිබූ සම්මුඛ පරීක්ෂණ නොවැළැක්විය හැකි හේතුවක් මත කල් දැමීමට සිදුව ඇත.

 

නැවත මෙම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය ඉදිරියේ දී දැනුම් දෙනු ලැබේ.

Read more

Local News