කොරෝනා වසංගතයට මුහුණදීම සඳහා ලෝකයම සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ වසංගත තත්ත්වයක් පිළිබඳ හැදින්වීමට ඉක්මන් වැඩි වුව ද රටවල් එවැනි තත්ත්වයකට මුහුණදීම සඳහා සූදානම්වීම වැදගත් වන බවයි.
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෛරසය පහසුවෙන් බෝවිය හැකි බැවින් එය ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.