දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක දී අත්අඩංගුවට

Share

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ විදේශීය දුම්වැටි 10,200 ක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කටුනායක ඒකකයේ නිලධාරීන් සමත් විය.

 

කටුනායක ගුවන් තොටුපල පරිශ්‍රයේ දී ඊයේ (24) රාත්‍රීයේ දී මෙම මෙහෙයුම සිදු කර ඇත.

දුමිවැටි තොගය සමඟ වයස අවුරුදු 23 ක් වු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය කටුනායක ඒකකය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News