බම්බලපිටියේ ගොඩනැඟිල්ලක ගින්නක්

Share

බම්බලපිටිය, ආර්.ඒ ද මෙල් මාවතේ පිහිටි ඉදිකිරීම් ස්ථානයක ගින්නක් හටගෙන ඇත.

 

අද (28) පස්වැරු 02.00 ට පමණ ඉදිකිරිම් සිදුකරන ගොඩනැඟිල්ලක ගින්න හටගෙන ඇති බව වාර්තා වෙයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක කටයුතු කරමින් සිටින අතර ගිනි නිවීමේ රථ 05ක් ඒ සඳහා යොදවා ඇති බව කොළඹ ගිනි නිවීමේ ඒකකය සඳහන් කළේය.

Read more

Local News