උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිිවේදනයක්

Share

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

 

වයඹ, බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලටත්, මොණරාගල දිස්ත්‍රික්කයටත් අදාළ වන පරිදි මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ.

මෙම නිවේදනය හෙට (03දා) තෙක් වලංගු වෙයි.

Read more

Local News