හිටපු විනිසුරු ගිහාන් පිලපිටියට නොතීසි

Share

වැඩ තහනමට ලක්ව සිටින විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබේ.

 

අප්‍රේල් මස 02 වනදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනීසිටින ලෙස ගිහාන් පිලපිටිය මහතාට නොතිසී නිකුත් කර ඇති බව සඳහන්.

මේ වන විට ගිහාන් පිලපිටිය මහතාගේ සේවය අධිකරණ සේවා කොමිශන් සභාව මගින් අත්හිටුවා තිබේ.

Read more

Local News