වෑන් රථයක ගැටී කුඩා දරුවෙක් මරුට

Share

චුන්නාකම් ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් කුඩා දරුවෙකු මියගොස් තිබේ.

 

මාර්ගය හරහා ගමන් කළ එම දරුවා වෑන් රථයක ගැටීමෙන් අනතුරටලක්ව ඇති බව පොලිසිය පවසයි.

බරපතල තුවාල ලැබූ ඔහු යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

මෙලෙස මියගොස් ඇත්තේ සිව් හැවිරිදි පිරිමි දරුවෙක්.

Read more

Local News