ගොඩකවෙල ප්රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු ස්ථාන මාරු කරන ලෙස ඉල්ලමින් දෙමාපියන් පිරිසක් රත්නපුර – ඇඹිලිපිටිය මාර්ගය ගොඩකවෙල ප්රදේශයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වී සිටින බවට වාර්තා වේ.
Share

Read more