සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට

Share

දිවයින පුරා ළමුන් 20 000ක් සම්බන්ධ කරගනිමින් “පුදුම පළිඟුව” ළමා කෘතිය රචනා කළ සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිනස් වාර්තා පොතට එක්වී තිබේ.

 

ලෝක ළමා දිනයට සමගාමීව එළිදැක්වුණු ‘පුදුම පළිඟුව’ නමැති කතන්දර පොත ශ්‍රී ලංකාවේ ළමා කතාන්දර කලාවේ පුරෝගාමී ලේඛිකාවක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය විසින් රචනා කරන ලද්දකි.

දරුවන් තම පරිකල්පන ශක්තිය සහ නිර්මාණශිලිත්වය යොදා ගනිමින් කතන්දර ලිවිම, සිතුවම් කිරීම සහ පද්‍ය රචනා ආදී ඕනෑම මාධ්‍යයක් භාවිත කරමින් එම කතාන්දරයේ ඉතිරි කොටස සම්පූර්ණ කළ යුතු විය.

Read more

Local News