චීන ජනාධිපති වුහාන් නගරයේ සංචාරයක

Share

චීන ජනාධිපති ෂි ජිං පින්ග් අද (10) නව කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වුහාන් නගරයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

 

එමෙන්ම චීන ජනාධිපති ෂි ජිං පින්ග් වුහාන් හි කොරෝනා වෛරස ආසාදිතයින් රැඳී සිටින රෝහල් වෙත යාමට නියමිතයි.

කොරෝනා ආසාදිතයින් දහස් ගණනක පිරිසක් වාර්තා වූ වුහාන් නගරයේ අද වන විට වෛරස ව්‍යාප්තිය සීඝ්‍රයෙන් අඩු වී ඇත.

Read more

Local News