ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (12) රැස්විමට නියමිතයි.

 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්විමට නියමිත බව සඳහන්.

මෙහිදී ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරිමට නියමිත බවට වාර්තා වේ.

Read more

Local News