ඇමරිකානු සිනමා නළු ටොම් හෑන්ක්ස්ට කොරෝනා

Share

ඇමරිකානු ප්‍රසිද්ධ සිනමා නළුවෙකු වන ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ රීටා විල්සන්ටද කොරෝනා වෛසරය ආසාදනය තිබෙන බවට වාර්තා වේ.

 

ඔහු සහ බිරිඳ ඕස්ට්‍රේලියාවේ සිටියදී ඇතිවූ අසනීප තත්වයක් පරික්ෂා කිරීමේදී ඔවුන්ට වෛසරය ආසාධනය වී ඇතිබව තහවුරු වී තිබේ.

මේ පිලිබඳ සිනමා නළු ටොම් හෑන්ක්ස් සිය instagram ගිණුම ඔස්සේ තමන්ගේ ප්‍රේක්ෂකයින් දැනුවත් කර තිබේ.

Read more

Local News