දිවයිනේ සියලු පාසල් වසා දැමීම ගැන අවසන් තීරණය අද පස්වරුවේ

Share

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා දිවයිනේ සියලු පාසල් වසා දැමීම පිළිබද අවසන් තීරණය අද (12) පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

 

හෙට සිට ලබන 26 දක්වා පාසල් වසා දැමීම පිලිබදව වාර්තා වී ඇති බව නිල නොලත් ආරංචි මාර්ග සදහන් කරයි.

Read more

Local News