සියලුම දහම් පාසල් වැසෙයි

Share

දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසල් ද අප්‍රේල් මස 26 වනදා දක්වා වසා තැබීමට තීරණය කර ඇති බව බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

 

මීට අමතරව සියලුම පෞද්ගලික සහ අගරදගුරු යටතේ පවතින ජාත්‍යන්තර කතෝලික පාසල් ද හෙට (13) සිට අප්‍රේල් මස 20 වනදා දක්වා වසා තැබෙනු ඇත.

Read more

Local News