සියලුම විශ්වවිද්‍යාල හෙට සිට සති දෙකකට වසා දමයි

Share

සියලුම විශ්වවිද්‍යාල හෙට (14) දිනයේ සිට සති දෙකක කාලයක් වසා දැමීමට කටයුතු කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාව පවසයි.

 

කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.

Read more

Local News