සමගි ජන බලවේගය සිය ඡන්ද ලකුණ වන දුරකථනය ලාංඡනය ජනගත කිරීම එහි නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) දින සිදු කෙරුණා.
ඒ බත්තරමුල්ලේදී පැවැත්වූ විශේෂ උත්සවයකදීයි.
එහිදි කුමාර වෙල්ගම මහතා නායකත්වය ලබාදෙන නව ලංකා නිදහස් පක්ෂයද සමගි ජන බලවේගය සමග සන්ධාන ගත විය.



