චීනයෙන් පිටත නව කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම ඉතාලියට එල්ල වී ඇති අතර ඉතාලිය තුළ මේ වන විට වෛරස ආසාදනයෙන් මියගිය සංඛ්‍යාව 1,016 ක් වන අතර ආසාදිතයන් පහළොස්දහස් එකසිය දහතුන් දෙනෙකු වාර්තාවී තිබේ.
ගතවූ පැය 24 තුළදී ඉතාලියෙන් නව කොරෝනා මරණ 189ක් වාර්තාවී තිබු අතර ඒ එරටින් දිනක් තුළදි වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.




