රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නෑ

Share

රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

 

ඉන්ධන හිඟ බවට පැතිර යන කටකතා සත්‍යතාවයක් නොමැති බවත් ප්‍රමාණවත් ඉන්ධනක තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස ද, කිසිදු හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද අමාත්‍යාංශය දන්වයි.

Read more

Local News