ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව සම්පූර්ණ සුවය ලබා ඇති බවට වාර්තා වේ.
එම කාන්තාව ප්‍රතිකාර ලබමින් සිටි රෝහලෙන් පිටව සිය නිවස වෙත ගොස් ඇති බව වාර්තා වෙයි.
46 හැවිරිදි කාන්තාවකට මෙලෙස කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණී.



