මාරාන්තික නව කොරෝනා වෛරස අසාධනය හේතුවෙන් අද වනවිට ලොවපුරා පුද්ගලයින් 5393 දෙනෙකු මියගොස් තිබේ.
චීනයෙන් ආරම්භ වී ලොවපුරා පැතිරගිය නව කොරෝනා වෛරසයට අද වන විට ලොවපුරා රටවල් 135 කට ආසන්න සංඛ්‍යාවක් ගොදුරුවී අවසන්ය.
වෛරසය ආසාදිත සමස්ත ගණන එක්ලක්ෂ තිස් හත් දහස ඉක්මවන අතර අතර සුවය ලැබූ පිරිස 75,925කි.




