ට්‍රම්ප්ට කොරෝනා නෑ

Share

ආසාදිත පුද්ගලයින් කිහිප දෙනෙකු ඇසුරු කර තිබීම හේතුවෙන් කොවිඩ් – 19 වයිරසයට ගොදුරු වී ඇත්ද නැද්ද යන්න පිළිබඳව දැනගැනීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෛද්‍ය පරීක්ෂණයකට මුහුණ දී තිබේ.

 

කෙසේ වෙතත් ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී නොමැති බව එහිදී තහවුරු වුණි.

මේ වන විට ඇමරිකානුවන් 50 කට වැඩි පිරිසක් මාරාන්තික නව කොරෝනා වෛරස අසාධනය හේතුවෙන් මියගොස් ඇති බව සඳහන්.

Read more

Local News