ඉතාලියෙන් මෙරටට ආ නිරෝධානය නොවු ලාංකිකයින් හඳුනාගෙන නිරෝධායන කරන්න තීරණයක්

Share

මාර්තු මස පළමු වනදා සිට 9 වනදා දක්වා ඉතාලියේ සිට මෙරටට පැමිණ නිරෝධායනය නොවු ශ්‍රී ලාංකිකයින් හඳුනාගෙන ඔවුන් ද නිරෝධායනයට ලක් කිරීම ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

 

“කොරෝනා ඇත්ත සහ බොරුව” කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරස් ව්‍යාප්තිය හා පාලනය සම්බන්ධ වත්මන් තත්ත්වය පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ඒකාබද්ධ රූපවාහිනි සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

Read more

Local News