ජාතික ගමනාගමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මේ වන විට පෞද්ගලික බස් රථවල විෂබීජහරණ කටයුතු ආරම්භ කර ඇති බවයි.
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීම මෙහි අරමුණ වෙයි.
Share

Read more