ලොස් ඇන්ජලීස්හි අවන්හල් හා රාත්‍රී සමාජ ශාලා වසා දැමීමට පියවර

Share

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි අවන්හල් හා රාත්‍රී සමාජ ශාලා ලබන 31 වනදා දක්වා වසා දැමීමට පියවර ගන්නා ලෙස ලොස් ඇන්ජලීස් බලධාරීන් උපදෙස් ලබා දී ඇත.

 

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම සඳහා මෙම තීරණය ගෙන තිබේ.

නගරයේ කිසිඳු ආහාර හිඟයක් නොමැති අතර සිල්ලර වෙළඳසැල් විවෘතව තැබීමට පියවර ගන්නා ලෙස දැනුම් දී තිබේ.

Read more

Local News