ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (16) නාම යෝජනා පත්‍රයට අත්සන් තබනු ලැබීය.
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේදී අනුර කුමාර මහතා සිය නාමයෝජනා පත්‍රයට අත්සන් තබන ලැබීය.
ඒ අනූව ඔහු කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟ වදිනු ඇත.



