කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය අද වන විට රටවල් 162ක ව්‍යාප්ත වී ඇත.
නවතම දත්ත වාර්තා වලට අනුව ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයින් එක් ලක්ෂ 82,412 දෙනෙකු වාර්තා වේ.
කොරෝනා වෛරස් ආසාදනය වු 7,157 දෙනෙකු මියගොස් ඇති බව ද සදහන් වෙයි.
79211 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.




