රිය අනකුරකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට

Share

උනන්පිටිය – බද්දේගම මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේ දීසිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

 

ලොරි රථයක යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබු යතුරුපැදිකරු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කහදූව, වතුරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 33හැවිරිදි අයෙක්.

අනතුර සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

බද්දේගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News