දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Share

බස්නාහිර සහ සබරගමු පළාත් වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවිමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

ගිගිරුම් සහිත වැසි සමඟ පැ.කි.මී. 70-80 ක පමණ කෙටි කාලීන තද සුළං ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read more

Local News