පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ යාපනය මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන අපේක්ෂකයින්ගේ නාමයෝජනා අද (18) යාපනය දිස්ත්‍රික් ලේකම් භාරදීම සිදුකෙරිණි.
යාපනය එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකළා මහේෂ්වරන් මහත්මිය විසින් යාපනය මැතිවරණ තේරීම්භාර නිලධාරී කනපතිපිල්ලේ මහේෂන් මහතා වෙත භාර දෙනු ලැබීය.



