ආනයනික ලොකු ළූණු කිලෝවක උපරිම සිල්ලර මිල රු.150ක් ලෙස ගැසට් කර තිබේ.
අද (18) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේය.
Share

Read more