ෆොන්සේකා සහ රාජිත සම්බන්ධයෙන් CCD විමර්ශනයක්

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න හා සරත් ෆොන්සේකා යන මහත්වරුන් විසින් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් මහජනතාව තුළ අනියත බියක් සහ කැලබීමක් ඇති වන ආකාරයෙන් මෙම ප්‍රකාශය සිදු කර ඇතැයි ද යන්න මෙහිදී විමර්ශනයට ලක් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read more

Local News