සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුව

Share

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ද අද (19) මැතිවරණ කොමිසම වෙත පැමිණ එහි ජාතික ලැයිස්තුව භාරදුන්නේය.

 

එම ලැයිස්තුවේ හිටපු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර, මයන්ත දිසානායක, තිස්ස අත්තනායක, හරීන් ප්‍රනාන්දු ඉරාන් වික්‍රමරත්න, හුසෙයින් බයිලා, අර්ල් ගුණසේකර මෙන්ම අසාද් සාලි, ශිරාල් ලක්තිලක, ඉමිතියාස් බාකීර් මාකර් යන අයද ඊට ඇතුලත්ය.

Read more

Local News