ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් විශේෂ නිවේදනයක්

Share

ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ ශ්‍රී ලංකන් ගුවන් සේවය සමගින් පියාසර කිරීමට නියමිත ගුවන් මගීන්ට ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ ගුවන් තොටුපළට ළඟා විය හැකිය බව එම ගුවන් සමාගම පවසයි.

 

ඒ සඳහා ඔවුන්ගේ ගුවන් ටිකට්පත් සහ විදේශ ගමන් බලපත්‍ර ආරක්ෂක නිලධාරීන්ට සහ මුරපොලවල් වෙත ඉදිරිපත් කරන මෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සිය මගීන්ගෙන් ඉල්ලා සිටියි.

Read more

Local News