කොරෝනා වෛරස ආසාදිතයින් ගණන 76ක් දක්වා ඉහළට

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 76 දක්වා ඉහළ ගොස් තිබේ.

 

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවේ, අද (21) වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වු බවයි.

මෙම කොරෝනා වෛරස ආසාදිතයින් අනුරාධපුර රෝහලෙන් වාර්තා වී තිබේ.

Read more

Local News