ගත වු පැය 24 තුළ ඉතාලියේ මරණ 800ක් වාර්තා ‌වෙයි

Share

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මෙතෙක් සිදු වූ වැඩිම මරණ ගණන ඊයේ(21) දින ඉතාලියෙන් වාර්තා වුණි.

 

ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 800ක් බව වි‌දෙස් වාර්තා සඳහන් කරයි.

 

Read more

Local News