බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණෙයි

Share

කිසිඳු බොරතෙල් හිඟයක් නොමැති පසුබිමක ඊයේ (22) බොරතෙල් නැවක් කොළඹ වරායට පැමිණි තිබේ.

 

ජනතාවට අවශ්‍ය ගෑස් ලබාදීමට ගෑස් ටැංකි පිරවීමට ලිට්රෝ ගෑස් සමාගම කටයුතු කරමින් සිටියි.

ලාෆ්ස් ගෑස් සමාගමද පවසන්නේ හිඟයකින් තොරව ගෑස් වෙළෙඳපොළට සැපයිය හැකි බවයි.

Read more

Local News