ඇඳිරි නීතිය කඩ කළ 1754ක් අත්අඩංගුවට

Share

ඉකුත් 20 දා සවස 6ට ඇඳිරිනීතිය පැනවීමෙන් පසු මේ දක්වා ගෙවුණු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1754 දෙනෙකු හා යතුරුපැදි, ත්‍රීරෝද රථ ඇතුළු අනෙකුත් වාහන 447ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඒ අතරින් වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ මාර්ගයේ නිකරුණේ ගැවසීම සම්බන්ධවයි.

Read more

Local News