පොලිස්පතිගෙන් වෙළෙඳසැල් හිමියන්ට ඉල්ලීමක්

Share

පවතින ඇඳිරි නීතිය නොසළකා සාමකාමීව පොලිම්වල රැඳී සිටින සියලුම පාරිභෝගිකයින්ට සේවය සලසන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙළෙඳසැල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

 

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කළේය.

Read more

Local News