කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩපිළිවෙලට සහය ‌දෙන්න සියලු පක්ෂ නායකයින් රැස්‌වෙයි

Share

රජයේ උපදෙස් පරිදි කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය කේන්ද්‍ර කරගනිමින් මේ වනවිට ක්‍රියාත්මක කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ වැඩපිළිවෙලට පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ පක්ෂ නායකයින් හා නියෝජිතයින්ගේ සහය ලබාගැනීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

 

ඒ,  පක්ෂ නායකයන් සහ නියෝජිතයන්ගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ අද (24) පැවති හමුවේදියි.

එම හමුවේ දී පක්ෂ නායකයින්ගේන් ඉදිරිපත් වුණු අදහස් සලකා බලා අග්‍රාමාත්‍යවරයා ‌මෙම තීරණයට ‌ගෙන ඇත.

Read more

Local News