මෙන්න අද කාලගුණ තත්ත්වය

Share

බස්නාහර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව ස්වල්පයක් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති‍ වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අනෙකුත් ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතියි.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකියි.

ගිඟුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති‍ වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read more

Local News