කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන බ්‍රිතාන්‍ය වෛද්‍යවරයෙකු මියගොස් තිබේ.
76 හැවිරිදි අදාල වෛද්‍යවරයා එසෙක්ස් හි රෝහලකදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .
සැක කටයුතු රෝග ලක්ෂණ හේතුවෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම වෛද්‍යවරයාට වෛරසය ආසාදනය වී ඇද්ද යන්න පිළිබඳ සිදු කළ පරික්ෂණ
කෙසේවෙතත් ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුවහොත් කොවිඩ් නයින්ටීන් වෛරසයෙන් මියගිය පළමු බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා බවට ඔහු පත්වනු ඇති.




