බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මේ අතර බණ්ඩාරගම අටළුගම ගම්මානය ඊයේ (27) සම්පුර්ණයෙන්ම බාහිර සබඳතාවලින් හුදකලා තර තිබීමට රජය පියවර ගනු ලැබීය.



